Petti Petti Mirissa

17, Bandaramulla, Mirissa,Sri LankaView Location

අමුතුම vibe එකක් එක්ක Day out යන්න ලස්සන තැනක් හොයන ඔයාට😍🌊❤️

Petti Petti Mirissa 😍🌊🌌

 නැව් container වලින් නිර්මාණය කරල තියන මේක අපූරු Restaurant එකක්. පරිසර හිතකාමී අනර්ඝ නිර්මාණයක්.

Restaurant හි ආහාර🧁🍨 වර්ග 

📍International food 🍟🌮🍧

📍Sea food🥘🍲

📍Vegan food 🥙🥗

📍Gluten-free meals 

Music event🎼🎸 පවත්වනව වගේම enjoy කරන්න පුළුවන් ලස්සන Vibe🩵 එකක් තියනවා.

 මිත්‍රශීලී සේවය, රසවත් ආහාර ,🍸🍨🍝 sea view එක🌊 

හරි අපූරුවට feel කරන්නත් පුලුවන් තැනක් තමයි මේ.​

ඒ වගේම water sport🤽‍♀️🏊‍♂️ , whale-watching tours වගේ අවස්ථාත් ලබාදෙනවා.

Day out එකකට, enjoy කරන්න යන්න හොඳම තැනක් තමයි petti petti🥰 කියන්නෙ.

දිනපතා පෙ.ව. 8.00 සිට රෑ 11.00 දක්වා විවෘතයි.

Read More

Gluten-free meals

Vegan food 🥙🥗

Sea food🥘🍲

Sea food🥘🍲

International food 🍟🌮🍧

Reviews (0)

Write a Review
Customer Reviews & Ratings

(0.0 out of 5.0)

Based on 0 Reviews

5 Star Ratings

0

4 Star Ratings

0

3 Star Ratings

0

2 Star Ratings

0

1 Star Ratings

0

Starts From

Negotiable

View More Ads

Service Provider

img
Petti Petti Mirissa

5.0 (2 reviews)

Member Since

1 month ago

Phone

0761407881

Social Profiles
Report Provider
Post Your Ad