Fancyque Shop
Sri LankaView Location
ලමයිනෙ මන් මැසෙන්ජර් නෑ 🥺 ඕර්ඩර් එකක් දාගන්න ඕනි නම් තරහ නැතුව හොද බබාල වගෙ වස්සැප් මැසේජ් එකක් දාම්න 🙊❤️ 0767938399 ✨
හදිසි ඕර්ඩර්ස් කිසිම දෙයක් ගන්නෙ නැ ලමයි. සති එක හමාරකට කලින්වත් ඕර්ඩර් එක දාන්න.. හෑන්මේඩ් නිසා ටික කාලයක් යනවා ඕර්ඩර් එකක් හදන්න.
ඕර්ඩර් එකක් දාන්නෙ මගේ වට්සප් එකට ඔයාලට ඕනි අයිටම්ස් කැටලොග් එකෙන් තෝරල ඩිලිවර් මෙතඩ් එක කියලා තියන්න. 🥰❤️