Candy City Stay

*දළදා වදින්න, Travel කරන්න නුවර එන ඔයාලට Town එකෙන්ම Hotel එකක්😮* 🐙🌿🐬🦀🐦🍃

ලබන මාසේ 18 ආරම්භ වෙන සිරි දළදා දැක්මට සහභාගි වෙන සහ පාසල්, අවුරුදු නිවාඩුවට මහනුවර සංචාරය කිරීමට බලාපොරොත්තු වෙන ඔයාලට මාලිගාවට පයින් යන දුරින් තියෙන තැනක්🥰

මේ *Kandy City Stay ❤️*
☎️  Call Now : 0812228080

කෝච්චියේ එන අයටත් නුවර Station එකේ ඉදලා පයින් එන්න පුලුවන් දුරකින් තියෙන නිසා ගොඩක්ම පහසු තැනක්

⭕ Package Details
✅ Package Starting LKR 4950/- PP / Deluxe Room Only / Double Basis
**[Prices may change in special days]

මීට අමතරව මෙයාලගෙ,
✅Deluxe Double king Room
✅Double king Room with balcony
✅Double king room with Mountain view
✅Oriental Fusion Double king Room
✅Deluxe Family Room

වගේ Room Types ගොඩක් සහ BB | HB | Dayouting | Honeymoon වගේ Packages ගොඩක් තියෙනවා. පහල Number එකට Call එකක් හරි whatsapp message එකක් හරි දාලා විස්තර දැනගන්න පුලුවන්😍

⭕ Facilities (Depend on Packages)
✅ Comfortable A/C Bedrooms
✅ Mount view bedrooms
✅ TV facility
✅ Complimentary Wi-Fi access
✅ Hot water availability
✅ En-suite bathroom with attached facilities
✅ Tea and coffee making provisions
✅ Complimentary bottled water
✅ Free bathroom amenities
✅ Bath tub
✅ Roof Top Restaurant
✅ Safety Parking space, වගේ Luxury පහසුකම් ගොඩක් බජට් Price එකට මෙයාලගෙන් ඔයාලට හම්බෙන නිසා මේකනම් වාසිම Place එකක්😎

තව මෙයාලගෙ සුපිරිම Restaurant එකකුත් තියෙන නිසා කෑම බීම ගැන නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ

මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Sri Dalada maligawa 1KM
📌️ Kandy railway station 300M
📌️ Kandy town 1Km
📌️ Peyadeniya Botanical Garden
📌️ Bahirawakanda
📌️ Kandy View Point
📌️ Sandagiri seya, වගේ Location ගොඩකට ඉක්මන්ටම යන්නත් පුලුවන්😍

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0812228080

📲 Whatsapp : wa.me/+94778982843 ( Text Only )

Read More

Additional Pakages & Services

Package Starting LKR 4950/- PP / Deluxe Room Only / Double Basis **[Prices may change in special days]
Rs. 4,950.00

Deluxe Double king Room

Double king Room with balcony

Double king room with Mountain view

Oriental Fusion Double king Room

Deluxe Family Room

Reviews (0)

Write a Review
Customer Reviews & Ratings

(0.0 out of 5.0)

Based on 0 Reviews

5 Star Ratings

0

4 Star Ratings

0

3 Star Ratings

0

2 Star Ratings

0

1 Star Ratings

0

Starts From

Rs. 4,950.00

View More Ads

Service Provider

img
Candy City Stay

5.0 (2 reviews)

Member Since

10 months ago

Phone

0812228080

Social Profiles

Location

Report Provider
Post Your Ad