Riverston Babarakiri Ella Holiday Resort

*යමුද රිවස්ටන්🤩😯රු1800 කට නතර වෙන්න පුළුවන් බජට්ම Villa එකක්😮*🌿🐙🌻🌹🍃

මේ චාන්ස් එක මාතලේ #රිවස්ටන් පැත්තේ යන අයට😍ඔන්න දැන් 10 දෙනෙකුට ඉන්න පුළුවන් සම්පූර්ණ Vila එකම රු.18000 කට ගන්න පුළුවන් . එ කියන්නෙ එක්කෙනෙක්ට වෙන්නෙ රු.1800වගේ පොඩි ගානයි🤩 

මේ *Riverston Babarakiri Ella Holiday Resort ❤️*

මේක තියෙන්නෙ බඹරකිරි ඇල්ල කිට්ටුවමයි, පිරිසිදු සීතල වතුර ටිකක් නාගෙන, ගමේ රසට කෑම ටිකක් කාලා නිදහසේ නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක්💕

⭕ Package details
✅ LKR 18000/- Whole Villa (10 pax max)

⭕ Facilities
✅ Comfortable beds
✅ Modern washroom
✅ Hot water facility
✅ Fully Equipped kitchen facility with Gas
✅ Dinning Area
✅ Beautiful Garden
✅ Safety Parking Space
✅ BBQ Facility
✅ Natural Fool

කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්න පුලුවන්, එහෙම නැත්තන් ඔයාලට උනත් හදාගන්න සියලුම පහසුකම් තියෙනවා.

විශේෂම දේ තමා ඔයාලගේ  දවසේ ඔයාලට විතරක් වෙන්කරන නිසා එලි වෙනකන් සිංදු කියලා ආතල් එකක් ගන්න පුළුවන්✨

මෙහෙ ආවොත් ඔයාලට ,
📌️ සෙම්බුවත්ත
📌️ බඹර කිරිඇල්ල
📌️ රිවස්ටන් කුළුණ
📌️ රිවස්ටන් view point
📌️ පිටවල පතන පුංචි ලෝකාන්තය
📌️ සේර ඇල්ල
📌️ දූවිලි ඇල්ල
📌️ තෙල්ගමුව ඔය
📌️ මානිගල
📌️ මොරගහකන්ද ජලාශය
📌️ කලුගග
📌️ වස්ගමුව ජාතික උද්‍යානය වගේ Location ගොඩක් බලන්න පුලුවන්.

මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර හා Booking සදහා අමතන්න.
☎️ 0776061839
☎️ 0765319759

📲 Whatsapp : wa.me/+94776061839

©katta.lk

 

Read More

Additional Pakages & Services

Whole Villa (10 pax max)
Rs. 18,000.00

Comfortable beds

Modern washroom

Hot water facility

Fully Equipped kitchen facility with Gas

Dinning Area

Safety Parking Space

BBQ Facility

Natural Fool

Reviews (0)

Write a Review
Customer Reviews & Ratings

(0.0 out of 5.0)

Based on 0 Reviews

5 Star Ratings

0

4 Star Ratings

0

3 Star Ratings

0

2 Star Ratings

0

1 Star Ratings

0

Starts From

Negotiable

View More Ads

Service Provider

img
Riverston Babarakiri Holiday Resort

5.0 (2 reviews)

Member Since

1 month ago

Phone

0776061839

Social Profiles

Location

Report Provider
Post Your Ad