Udagilma Tea State Resourt
Polpitiya Road, welihenathenna Road, Yatiyantota , Sri LankaView Location
කොළඹ සිට 85 km.
යටියන්තොට සිට 19km.
මුහුදු මට්ටමේ සිට අඩි 2442 උසින්,
වළාකුලු වලට උඩින්,
මීදුම අතරින් ,
සීතල රාත්‍රියක්....
6
❤️ Udagilma Tea Estate Resort ❤️
- Yatiyanthota
🟣ඔබේ මිතුරන් , සමග
ඔබේ පවුලේ ආදරණීයන් , සමග
🟢සිතල රාත්‍රියක් ගත කරන්න.
ස්වාභාවික පරිසරය විදිමින්, ඇතින් පෙනෙන කදු වැටි,
උදෑසන වලාකුළු වලින් වැසුන සුන්දර දසුන්,
දුරකතනය ජාලයෙන් මිදුනු නිදහස් පරිසරය ,
විඩාබර ඔබේ මනසට විවේකයක්,
🔵උල්පත ජලය පිරි නාන තටාක,
රසකාරක නැති ගමේ අහාර වේල්,
ගස් වලින්ම වැසුන පරිසරයක නිදහසෙ හුස්මක් ගන්න එන්න.
🔴කෑම වේල් 3,
උදෙ.හවස තේ,
BBQ
සමග වෙනම නවාතැනක්,
වෙනම swimming pool එකක්,
අන්තිම 3km ප්‍රවාහනය, සමග
🟠එක් අයෙක්ට රු.9000/ 12000/ 12500/ බැගින් තෝරගන්න ස්තාන 4ක්....
🟫ගල්ගුහාවක්
🟪ලී ගෙදරක්
🟦ගලක් උඩ ගෙයක්
🟩කබානා එකක්
ඔබෙ දිනය හා ස්ථානය වෙන් කර ගන්න
Additional Pakages & Services
එක් අයෙක්ට රු.9000/ 12000/ 12500/ බැගින් තෝරගන්න ස්තාන 4ක්....
Rs. 9,000.00
ගල් ගුහාවක් ගලක් උඩ ගෙයක්
ලී ගෙදරක්
Swiming pool