Yuvin Villa

මාතර Beach එක ලගින්ම #Private_Villa එකක්😮🌿🐬🦀🐦🍃 

ඔන්න මේ නිවාඩුවට සම්පුර්ණ Villa එකම රාත්‍රීන් දෙකක් සදහා ගන්නව නම් දැන් එක  රාත්‍රියක් රු.12000/-ක් විතරයි😇

නිවාඩුවට දකුණේ Travel කරන අයට ලංකාවේ දකුණු කෙලවර, දෙවුන්දර තුඩුව ලගින්ම ගන්න ගෙදර වගේ ඉන්න පුලුවන් පුලුවන් බජට් Villa එකක් තමයි මේක.

මේ Villa Yuvin - Matara ❤️
☎️ Call Now : 0743352555

ලස්සන Sea View එකකුත් තියෙනවා වගේම ඔයාලගෙ දවස ඔයාලට විතරක්ම වෙන් කරන නිසා නිදහසේ ඉන්න පුලුවන්💕

⭕ Package Details 
✅ LKR 15,000/- Private Villa for one Night | 6 Adults and 3 kids 
✅ LKR 12,000/- Private Villa for 2 or More Nights | 6 Adults and 3 kids

⭕ Facilities 
✅ 03 A/C Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Entire Villa with Sea View lobby 
✅ Living room
✅ Kitchen
✅ Garden
✅ Parking space 

කෑම බීම ඕනම දෙයක් හදාහන්න Fully Equipped Kitchen Facility මෙහෙ තියෙනවා.

මෙහෙ ආවොත් ඔයාලට,
📌️ පරවි දූපත
📌️ හුම්මානය
📌️ වැවුරුකන්නල විහාරය
📌️ Light house beach 
📌️ Coconut tree hills
📌️ Devinuwara Light House 
📌️ වෙහෙරහේන විහාරය
📌️ දෙවිනුවර ප්‍රදීපාගාරය
📌️ දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලය
📌️ පොල්හේන වෙරල වගේ තැන් ගොඩක් බලන්න පුලුවන් වගේම කතරගම පැත්තේ Travel කරනවනම් නැවතිලා යන්න කියාපු තැනක්💕

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0743352555

©katta.lk

Read More

Additional Pakages & Services

Private Villa for one Night | 6 Adults and 3 kids
Rs. 15,000.00
Private Villa for 2 or More Nights | 6 Adults and 3 kids
Rs. 12,000.00

Garden

Kitchen

A/c Rooms

Reviews (0)

Write a Review
Customer Reviews & Ratings

(0.0 out of 5.0)

Based on 0 Reviews

5 Star Ratings

0

4 Star Ratings

0

3 Star Ratings

0

2 Star Ratings

0

1 Star Ratings

0

Starts From

Negotiable

View More Ads

Service Provider

img
Yuvin Villa

5.0 (2 reviews)

Member Since

1 month ago

Phone

0743352555

Social Profiles

Location

Report Provider
Post Your Ad